ගිණුම් සඳහා ගෙවීම් සහන කාලය සහ අත්හිටුවීමේ කාලය අඩු කරනු ලැබේ

හිතවත් පාරිභෝගිකය,
Magixhouse Hosting ආයතනය ශ්රී ලංකාවේ සිට සේවා සපයන ආයතනයක් වුවද ඊට අදාළ Hardware Resources යුරෝපය මූලික කොටගෙන ස්ථාපනය වී ඇත. තවද ශ්රී ලංකාවේ පවතින අස්ථාවර දේශපාලනික සහ ආර්ථික තත්ත්වය හමුවේ ඩොලරයේ අගය ඉහල යාම අපගේ සේවාවන් සදහා සෘජුව බලපා ඇත.
වෙළදපොල ක්රමයට වඩා විශාල වරප්රසාද ගණනාවක් සමග මෙතෙක් අප විසින් සැපයූ සේවාවන් වල ප්රමිතිය සහ විශේෂාංග කිසිවක් අඩු නොකරන අතර ගිණුම් සදහා ලබා දී තිබූ ගෙවීම් සහන කාලය සහ ගිණුම් අත්හිටුවීමේ කාලය ජාත්යන්තර වෙබ් සත්කාරක ක්රමයට අනූව එක් මාසයක් දක්වා අඩු කරනු ලබන බව මින් දැනුම් දෙනු ලැබේ.
ජාත්යන්තර ක්රමය අනූව,
මූලික ඉන්වොයිසිය ගෙවීමේ නියමිත දිනට දින 14කට පෙර ඔබේ සේවාදායක ප්රදේශයේ ලැයිස්තුගත කර ඇති විද්යුත් තැපැල් ලිපිනයට විද්යුත් තැපෑලෙන් එවනු ලැබේ. අනුග්රහයක් ලෙස, අපි ඔබේ ගෙවීමේ නියමිත දිනට දින 7කට පෙර සිහිකැඳවීම් ඉන්වොයිසියක් එවන්නෙමු. නියමිත වේලාවට ගෙවීම සිදු නොකළහොත්, ඔබේ සත්කාරක ගිණුම ස්වයංක්රීයව අත්හිටුවනු ලැබේ, සහ %10.00 ප්රමාද ගාස්තුවක් සහ ඔබේ සාමාන්ය සත්කාරක ඉන්වොයිස් ගෙවීමක් ඔබේ සේවාව නැවත ක්රියාත්මක කිරීමට අවශ්ය වනු ඇත.
මූලික ඉන්වොයිසිය නියමිත දින සිට දින 30ක් ඇතුළත ප්රතිචාරයක් නොලැබුනේ නම්, ඔබට තවදුරටත් ඔබේ වෙබ් අඩවිය සත්කාරකත්වය දැක්වීමට අවශ්ය නොවන බව අපි උපකල්පනය කරන අතර ගිණුම අවසන් කර අපගේ සේවාදායකයන්ගෙන් සියලු දත්ත ඉවත් කරනු ලැබේ. මෙහිදී offline backup එක් මාසයක් සදහා අප විසින් තබා ගන්න අතර එය නැවත ස්ථාපනය සදහා $10ක් මුදලක් එක් ගිණුමක් සදහා අය කරනු ලැබේ. මෙම offline backup ඔබ වෙත පිටපතක් ලෙස කිසිම විටෙක ඔබ වෙත ලබා දෙනු නොලැබේ.
සාධාරණ සහ විශේෂ නීත්යානුකූල ඉල්ලීමකින් තොරව ගෙවීම් පැහැර හරින සියලුම ගිණුම් සදහා අප විසින් කිසිදු වගකීමක් ගනු නොලැබේ.
මෙම ක්රියාවලිය 2022 මැයි මස 24 වන දින සිට ක්රියාත්මකයි.
ඔබගේ ගිණුම සඳහා ඇතුලුවීමට.
ටිකට් පත් විවෘත කිරීම හා ලිඛිත ව ඉදිරිපත් කිරීම් සඳහා.
Magixhouse Hosting

Leave a comment